Dasa Maara Piritha දසමාර පිරිත
ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක , නොසිතා පැමිණෙන කරදර , මග හැර නොහැකි ග්‍රහ අපල ආදියෙන් ආරක්‍ෂාවී සතුට ශාන්තිය ලගාකර ගැනිම සදහා මෙම පිරිත ශ්‍රවණය කරන්න.
දසමාර පිරිත
ඉති තදුභය සේනා ඝට්‌ටයංඅඤ්ඤමඤ්ඤං
විවිධ විසම වාචං උග්ගිරන්තී රමන්තී
සතත දුරිත චේලා ඛග්ගරාසී වහන්ති
දුසිත ලලිත චිත්තා යුද්ධ සඡ්ජා අහේසුං
ඉති මුනි කකුසන්දෝ දීපමාගම්ම මේතං
බහුවිධ ජන සංඝං නිබ්බුතිං පාපුනිත්වා
තදහනි සසිරි සං බොධි සාඛංච නෙත්වා
නිදහිය ගගනම්භා ජම්බු දීපා අගච්චී
එවංපි කෝණාගමනො මුනින්දෝ
දත්වා බහුණ්නං ඵලමග්ගදානං
නෙත්වා තතො දුම්බර බෝධි ශාඛං
සො පාගමාසී පුන ජම්බු දීපා
එවම්පි කසස්‌ප ජිනො වරමණ්‌ඩ දීපං
පත්තො පලග්ග රතනො බහුනොජනස්‌ස
දත්වාන ආනීත තං වට බෝධිශාඛං
රොපාපයිත්ව මඟමා පුන ජම්බුදීපං
පාරොහ දන්තො චිත කුට කුම්භො
අනෙක සො තත්ථ විරාජ මානො
සො නිඡ්ජරා සාර මදප්ප වාහො
ධජො යථාභාති හාති සුරාධි පස්‌ස
තස්‌මිං සමන්ත නග මුද්ධනී ලෝක නාථො
චබ්බණ්‌ණ රංසි නිකරං දිසි පග්ඝරන්තො
හික්‌ඛුහි සො පරිවුතො සර සාගරන්තො
ඕලොකයං ඨිත මකාසි අනෝම වන්‌තෝ
ලංකාවධු සුමනකුට කිරිට කූටං
සඡ්ජෙහි තග්ග ජිනරාජ මණී වහන්තො
ඉච්චිත්ථ දං සිවපදං පටිමං තිලොකෙ
තන්දානි හෝභජථ සෙවිත සබ්බකාලං
දිවා විහාරං භගවා සසංඝො
කත්වාන තස්‌මිං පණකිඤ්චිකාලං
මහීය මානෙසු සදෙව කෙසු
තතො ගතො රොහණ අම්භරස්මා
තස්‌මිං සසංඝො මුනි දීඝවාපියං
ථූපාය ඨානේ පරමාය භූමියං
ගරුං කරොන්තො ජනිතං මහීතලං
නිරොධ මා පඡ්ජ නිසීදි උත්තමො
විහංග මානං ගරුඩොව මජෙඣ
මිගාන මජෙඣ පරමොව සීහො
මහායසොමාර බලස්‌ස මජෙඣ
විසාරදො වීත භයො නිසීදි
සබ්බන්ත මද මොහෙන නාලගිරිං මහාගජං
වෙස්‌සන්තරො දෙවදත්ත මෙඛලා ගිරි භූසංගජං
විවත්ත මද වෙගෙන නාලාගිරි කරිස්‌සරං
මෙත්තා සද්ධානු භාවේන සම්බුද්ධෝ නිම්මදං අකා
Comments
Post a Comment